Wakirigala Hamuduruwo – OL History Classes Sri Lanka
Are you looking for the best OL History Classes Sri Lanka? අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉතිහාසය (History) විෂය කටපාඩම් නොකර තර්කානුකූලව හා සිත්ගන්නාසුලු ලෙස ඉගෙන ගැනීමට වාකිරිගල හාමුදුරුවෝ (BA / BEd) සංවිධානය කරන 2027 / 2028 O/L සහ A/L ඉතිහාසය පන්ති හා අදම සම්බන්ධ වන්න!
“Art එකේ Z score එක වැඩිම විෂය වන ඉතිහාසය විෂයෙන් විශිෂ්ට A සාමාර්ථයක් (A One) ලබාගැනීමට නිවැරදිව මඟපෙන්වීම අපගෙන් ඔබට හිමිවේ.”
Why Choose Wakirigala Hamuduruwo’s OL History Classes Sri Lanka?
ඉතිහාසය කියන්නේ හුදෙක් වර්ෂ සහ නාමයන් කටපාඩම් කරන විෂයයක් නෙමෙයි. විභාගයේදී ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ සිතියම් ලකුණු කිරීම (Map Marking) ඉතාමත් සරලව පුහුණු කරවීම OL History Classes හරහා සිදුකෙරේ.
අපගේ පන්තියේ විශේෂත්වයන් (Class Features):
-
Theory & Map Marking: සමස්ත විෂය නිර්දේශය, රූප සටහන් සහ සිතියම් ලකුණු කිරීම මුල සිට සරලව
-
Past Papers & Model Papers: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 10+ years සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡාව
-
Physical & Online Classes: මාවනැල්ල A one ආයතනයේ පැවැත්වෙන Physical පන්ති සහ Online Classes
-
Special Guidance: විභාගයේදී A සාමාර්ථයක් සඳහා ලකුණු මට්ටම ඉහළ නංවන විශේෂ ක්‍රමවේද
ඔබගේ ඉතිහාසය විෂයේ A/L සහ O/L සිහිනය විශිෂ්ට A සාමාර්ථයක් බවට පත්කර ගැනීමට අදම අපගේ පන්තිය හා සම්බන්ධ වන්න!
Contact & Class Details:
-
Physical Location: A One – මාවනැල්ල
-
Class Time: සතියේ හැම බදාදා දිනකම ප.ව. 12.30 සිට ප.ව. 2.30 දක්වා
-
WhatsApp / Mobile: 076 80 26 474
-
Official Website: tuitionclass.lk
-
Syllabus Info: Visit the official Department of Examinations for syllabus details.


