AL Science Online Paper Classes – Biology Physics Chemistry

AL Science Online Paper Classes – Biology Physics Chemistry

2027 සහ 2028 A/L Science (ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව) හදාරන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කළ AL Science Online Paper Classes මාලාව සමග අදම එකතු වන්න. Paper එකක් හරියට ලියන තැන ඉඳන් උපරිම Marks ගන්නා ආකාරය වෙනෙක්ම ප්‍රායෝගිකව පුහුණු කරවන මෙම පන්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක (Conducted by an University Student) විසින් Online තාක්ෂණය ඔස්සේ මෙහෙයවනු ලබයි.

Why Join Our A/L Science Online Paper Classes?

A/L විද්‍යා විෂයන්ගෙන් (Biology, Physics, Chemistry) ඉහළ Z-Score එකක් ලබාගැනීමට නම් නිවැරදිව ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඉතා වැදගත් වේ. සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් සම්බන්ධ කරගනිමින් පවත්වන මෙම විශේෂ Paper Class එක තුළින් Marking Scheme එකට අනුකූලව පිළිතුරු ගොඩනගන ආකාරය සරලව සහ පැහැදිලිව පුහුණු කෙරේ.

පන්තියේ විශේෂත්වයන් (Key Highlights):

  • Past Papers & Model Papers Discussion: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම

  • Paper Answering Techniques & Time Management: නියමිත කාලය තුළ ඉහළම ලකුණු ලබාගැනීමට ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියන නිවැරදි තාක්ෂණයන් පුහුණු කිරීම

  • Marking Scheme Discussion: Marking Scheme එකට අනුකූලව ලකුණු ලැබෙන ආකාරයට නිවැරදිව පිළිතුරු ලිවීම

  • Unit-wise & Weekly Paper Practice: ප්‍රධාන ඒකක වෙන් වෙන් වශයෙන් (Unit-wise) සහ සතිපතා (Weekly) ප්‍රශ්න පත්‍ර ලියවීම

  • Important Questions & Easy Explanations: විභාගයට වැදගත් වන විශේෂ ප්‍රශ්න සරල හා පැහැදිලි විග්‍රහයන් සහිතව සාකච්ඡා කිරීම

  • Limited Students Only: සෑම දරුවෙකුටම පෞද්ගලිකව අවධානය යොමු කිරීම සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් ඇතුළත් කරගැනීම

ඔබගේ A/L Paper Writing Skills අදම වැඩි කරගෙන A/L විභාගය සාර්ථකව ජයගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!

Class & Contact Details:

  • Target Batches: 2027 A/L & 2028 A/L Students

  • Subjects: Biology | Physics | Chemistry

  • Medium & Mode: Sinhala Medium / Online Classes

  • Conducted By: University Student

  • Official Website: tuitionclass.lk

  • Syllabus Info: Visit the official Department of Examinations for syllabus updates.

Overview

Teaching Method
Online