Group

තිලකරත්න සමරසිංහ

ගණිතය පාසල් ගුරුවරයේක් ගණිතය පාසල් ගුරුවරයේක් ගම්පහ වැලිවෙරිය දොම්පේ ගම්පහ වැලිවෙරිය දොම්පේ

Mundigala Sir

වසර 11 ක අත්දැකීම් සපිරි ප්‍රතිඵල මතින් ගොඩනැගුනු ගුරු පෞරෂය

Dilhan C Pathirana

ආදරණීය දරුවනේ. වසර ගණනාවක පළපුරුද්ද මත විද්‍යාර්ථීන් විශාල සංඛ්‍යාවකට සරසවි වරම් හිමිකර දෙමින් ආ ගමනේ මීලග ජයග්‍රාහී විද්‍යාර්ථීන් පිරිස  තෝරාගැනීමට නියමිතයි. ජයග්‍රහණය ඔබව සොයා නො එන අතර, ඔබ අනිවාර්යෙන්ම ජයග්‍රහණය සොයා යා යුතුය.සීනිබෝල ෆැන්ටසි ලෝක වල ඔබගේ හීන අතරමං නොකර එම සිහින සැබෑකරගැනීමට වෙර දරන ලක්දිව පුරා විසිරී සිටින අප විද්‍යාර්ථීන් අතරට ඔබත් එක්වන්න. මේ, …

Dilhan C Pathirana Read More »

Sampath Malinda

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධි ධාරී B.Sc (University of Colombo ) පුරා වසර 18 ක් ගුරුවෘත්තිය

Swarnamali Bandara

මානව මානවිකාවියනි, ජීවිතය සැමවිට ම ජයග්‍රහණයෙන් පිරි එකක් නොවෙයි.නමුත් ජයග්‍රහණය සැමවිට ම අප සතුව ම පවතියි. අවශ්‍ය වන්නේ එම ජයග්‍රහණය ජයග්‍රහණයකින් අවසන් කිරීමයි.ඔබ තුල තිබෙන ජයග්‍රහණය තවකෙකුට වෙනස්කළ නොහැකියි. ඔබම තීරණය කරන්න, නතර වෙනවද, ජය ගන්නවද කියල, මම පාර පෙන්නන්නම්. නමුත් ඔබ තුල ඇති ජයග්‍රහණය හඹායෑම ඔබ සතුයි.

Mahesh Kumara

විදු ඇසින් ලොව දකින – අරුත්බර හෙට දිනක්….

Naveen Laknath

Senior lecture |BET(hons) Electrical and Electronics Engineer Technology | CCNA