ISHAN LAKSHITHA – AL ICT Classes Sri Lanka | Matara Tuition Class

Are you looking for the best AL ICT Classes in Sri Lanka? A/L ICT අමාරුයි කියන්නේ තර්කනය නිවැරදිව ඉගෙන ගෙන නැති නිසයි!A/L ICT Classes Sri Lanka

Looking for the best AL ICT Classes in Sri Lanka? A/L Advanced Level ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) විෂය අමාරුයි කියන්නේ තර්කනය නිවැරදිව ඉගෙන ගෙන නැති නිසයි! අවුරුදු ගණනාවක විශ්වාසනීය ඉගැන්වීම් පළපුරුද්ද සහ විශිෂ්ට A සාමාර්ථ ප්‍රතිඵල රැසකට මඟපෙන්වූ ඉෂාන් ලක්ෂිත (Ishan Lakshitha) සර් සමඟින් A/L ICT විෂය නිවැරදිව අත්විඳින්න.

අපගේ AL ICT Classes හරහා සිද්ධාන්ත (Theory) මුල සිට සරලව, තර්කානුකූලව පැහැදිලි කරමින්, සංකීර්ණ Theory කොටස් ඉතා පහසුවෙන් මතක තබාගන්නා ආකාරය උගන්වනු ලබයි.

පන්තියේ විශේෂත්වයන් (Course Highlights):

  • Full Syllabus Coverage: සමස්ත විශය නිර්දේශයම මුල සිට අගටම ආවරණය කිරීම (Theory & Revision)

  • Past Papers Discussion: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ Model Papers 10+ years සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම

  • Practical Programming: Flowcharts, Python Programming, Database (SQL), සහ Networking වැනි අමාරු කොටස් ප්‍රායෝගිකව සහ සරලව උගන්වීම

  • Flexible Learning: Islandwide Zoom Online Classes සහ Physical Classes at Sipyana Matara

Why Choose Ishan Lakshitha for AL ICT Classes?

ICT විෂයට A සාමාර්ථයක් ලබා ගැනීමට නම් නිවැරදි විභාග ක්‍රමවේද සහ Short Notes භාවිතය අත්‍යවශ්‍ය වේ. ඉෂාන් ලක්ෂිත සර්ගේ විශේෂිත ක්‍රමවේද මගින් ඕනෑම මට්ටමක සිටින ශිෂ්‍යයෙකුට ICT විෂය පහසුවෙන් ග්‍රහණය කරගත හැක. Individual guidance සහ Paper Marking හරහා ඔබේ අඩුපාඩු සකස් කර ගැනීමට නිරන්තර සහය ලැබෙනු ඇත.

ඔබේ A/L ICT සිහිනය A සාමාර්ථයක් බවට පත්කර ගැනීමට අදම අපගේ පන්තිය හා සම්බන්ධ වන්න!

Why Choose Ishan Lakshitha’s AL ICT Classes? Information and Communication Technology (ICT) is a crucial subject for A/L students. Our classes provide clear logical guidance for complex topics like Python Programming, Networking, Database Systems, and Data Representation.

Class Features:

  • Complete Theory and Revision Coverage

  • 10+ Years Past Paper Discussion and Model Papers

  • Individual Attention for Every Student

  • Online Zoom Classes Islandwide & Physical Classes at Sipyana Matara

📞 WhatsApp / Contact: [077 109 3900 ] 🌐 Website: [tuitionclass.lk]

Overview

Teaching Method
Online,Institutes